top of page
13615274_1735368110069559_90952472883264

How you can donate and help OUR Church

13615274_1735368110069559_90952472883264

එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට-, ''සැබැවින් ම මම ඔබට කියමි-. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය-. 24 යළිත් මම ඔබට කියමි-, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය''යි වදාළ සේක-. 25 ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී-, ''එසේ නමි ගැළවීම ලැ-,ය හැක්කේ කවරෙකුට දැ''යි ඇසූ හ-. 26 ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා-, ''මිනිසුන්ට නමි එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය''යි වදාළ සේක-. 27 එවිට පේදුරු කතා කරමින්-, ''බලන්න-, අපි නමි සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-. 28 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, මෙසේ වදාළ සේක: ''සැබැවින් ම මම ඔබට කියමි-, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල-, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය-. 29 ඇරත් මාගේ නාමය නිසා-, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගමි-,මි හෝ අත්හළ කවරෙකු වුව ද-, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය-. 30 එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය-.''     

(මතෙව් 19 : 23-30)

ways you can donate:
19424409_1897146450558390_13702466441889
JESUS CALLS YOU

අංක 74,නගරසභා නිවාස, 
50000 Anuradhapura Town, Sri Lanka

© Jesus Calls You,Centre For Good News.

  • Facebook Social Icon

Thanks for submitting!

bottom of page