top of page


jesus calls you
CENTRE FOR GOOD NEWS
යේසුස් ඔබ කැදවයි සුභාරංචි මධ්‍යස්ථානය

About

යෙසායා 54:10
මක්නිසාද කඳු පහව යන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය, නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහනොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේ යයි නුඹට අනුකම්පා කරන ස්වාමීන්වහන්සේ කියනසේක
යෙසායා 30:18
එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පා කරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තයෝය.




1කොරින්ති 3:16 -17
නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදනිව්ද?
යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්ති කරන සේක, මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.

BE inspired
bottom of page

